සිංහල ජන කවි යනු ඕනෑම වයසක සිටින සියලුම සිසුන් සඳහා සිංහල ජන කවි, ජන කතා සහ ඉතා ප්‍රයෝජනවත් සිංහල භාෂා සම්පත් සපයන ඇන්ඩ්‍රොයිඩ් යෙදුමකි.
මෙහි
විවිධ වර්ගයේ ජන කවි:
• කරත්ත කවි• පැල් කවි• ගොයම් කවි• නෙළුම් කවි• පතල් කවි• කමත් කවි • පාරු කවි• බඹර කවි
• කුරක්කන් කවි• ඔලිද කවි• රබන් පද• ඔන්චිලි වරම්• මේවර කෙළිය • නැලවිලි කවි• රබන් කවි
• ලී කෙලි කවි• කලගෙඩි කවි සහ තවත් ජන කවි
සිංහල භාෂාව සඳහා උපකාරක සම්පත්
• සමාන පද• විරුද්ධ පද• තනි පද• යුගල පද• ප්‍රස්ථා පිරුළු• තේරවිලි• කෙටි නාම (සිංහල සහ ඉංග්‍රීසි )
ජන කතා
No comments:
Post a Comment