ගෙදර තිබෙන ලිය තෝරා එවාපන්
කැලේ තිබෙන ලිය තෝරා එවාපන්
අතු අග තිබෙන ලිය තෝරා එවාපන්
කොළඹ තිබෙන ලිය තෝරා එවාපන්
ගෙදර තිබෙන ලිය ඇතිලිය නොවේදෝ
කැලේ තිබෙන ලිය රඳලිය නොවේදෝ
අතු අග තිබෙන ලිය හෙරළිය නොවේදෝ
කොළඹ තිබෙන ලිය පල්ලිය නොවේදෝ
උඩින් දුවන වී තෝරා එවාපන්
බිමින් දුවන වී තෝරා එවාපන්
ගේ ළඟ සිටින වී තෝරා එවාපන්
වෙල්වල පැසෙන වී තෝරා එවාපන්
උඩින් දුවන වී ගිරවී නොවේදෝ
බිමින් දුවන වී හාවී නොවේදෝ
ගේ ළඟ සිටින වී පරෙවී නොවේදෝ
වෙල්වල පැසෙන වී මාවී නොවේදෝ
කැලේ තිබෙන ලිය තෝරා එවාපන්
අතු අග තිබෙන ලිය තෝරා එවාපන්
කොළඹ තිබෙන ලිය තෝරා එවාපන්
ගෙදර තිබෙන ලිය ඇතිලිය නොවේදෝ
කැලේ තිබෙන ලිය රඳලිය නොවේදෝ
අතු අග තිබෙන ලිය හෙරළිය නොවේදෝ
කොළඹ තිබෙන ලිය පල්ලිය නොවේදෝ
උඩින් දුවන වී තෝරා එවාපන්
බිමින් දුවන වී තෝරා එවාපන්
ගේ ළඟ සිටින වී තෝරා එවාපන්
වෙල්වල පැසෙන වී තෝරා එවාපන්
උඩින් දුවන වී ගිරවී නොවේදෝ
බිමින් දුවන වී හාවී නොවේදෝ
ගේ ළඟ සිටින වී පරෙවී නොවේදෝ
වෙල්වල පැසෙන වී මාවී නොවේදෝ
No comments:
Post a Comment