මෙදා හේනෙ පැහිලා ඇත කුරක්කන්
රන්වන් කරල් බර වී ඇත කුරක්කන්
ඌරන් නොකෑවොත් හේනේ කුරක්කන්
බඩගින්නට අවුසදයකි කුරක්කන්
රන්වන් කරල් බර වී ඇත කුරක්කන්
ඌරන් නොකෑවොත් හේනේ කුරක්කන්
බඩගින්නට අවුසදයකි කුරක්කන්
"Sinhala Jana Kavi" is the inheritable culture to Sri lanka. There are pal kavi, karatta, nelum, goyam, nalavili, paru, pathal, onchili, kamath, raban pada, and many more jana kavi in this blog.
No comments:
Post a Comment