The bees, bambara in Sinhala (Apis dorsata) is one of honeybee species found in Sri Lanka. They are bigger than honeybees, (Apis cerana) mee-massa in Sinhala.
Bambara bees make their hives in open spaces where other animals couldn't reach like big and tall trees, cliff of rocks.
People use bambara pani (honey) for their food and in aryuvedic medicine since ancient time. It's very difficult to take bambara pani.

බැද්ද වටට සුදු මොර මල් පිපීලා
සද්ද කර බඹරු ඒ වග වයාලා
ඉටිත් පැණිත් ලොව සැමට ම බෙදාලා
යන්නත් බඹරු දුක් මැසිවිලි කියාලා
අහසේ ගොසින් තරු යට සැග වුණාදෝ
පොළොවේ ගොසින් වැලි යට සැග වුණාදෝ
මූදේ ගොසින් රළ යට සැග වුණාදෝ
බඹරිදුනේ උඹ කොයි රට ගියාදෝ
නටා නටා බඹර අතු අග යන කලට
නැමි නැමී කදින් බර විය අතු අගට
වදේ කඩාලා බැරිවුණි බාන්නට
මුලෙන් කද බිදුණි දෙන්නගෙ කරුමයට
උල්ලා පොළ ගමට එන්නේ වස බඹරු
වෙනත් ගම්වලට එන්නේ හොද බඹරු
මළකද බලන්නට එන්නේ රදළ වරු
අම්මගෙ හිතේ දුක් නළවන්නේ කවුරු
කන්දෙන් බසින්නේ ලිය ගෙදර බල බලා
මන් දෙන් බදින්නේ අසු නොවන වල් කුලා
දැන් දැන් ලියන්නේ සිත්තම දුරින් දුරා
යන්නෙමි මල්ලියේ සදගල වැටෙන තුරා
No comments:
Post a Comment