කම්මල් කවි
අඟුරු කොටලා කම්මලකට එති
ඉඳගෙන පිල පිට ගිනි මොලවා දෙති
තලවති නළවති පණ පිහිටා දෙති
ඉඳා මෙන්න ගෙයි තිබුණා දෑකැති
අඟුරු කොටලා කම්මලකට එති
ඉඳගෙන පිල පිට ගිනි මොලවා දෙති
තලවති නළවති පණ පිහිටා දෙති
ඉඳා මෙන්න ගෙයි තිබුණා දෑකැති
"Sinhala Jana Kavi" is the inheritable culture to Sri lanka. There are pal kavi, karatta, nelum, goyam, nalavili, paru, pathal, onchili, kamath, raban pada, and many more jana kavi in this blog.
Thank u
ReplyDeleteකොහු කර්මාන්තය ගැන ජන කවි
ReplyDelete