තණ්ඩලේ දෙන්න දෙපලේ දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පව් කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා
රිදී කළේ රන් කොතලේ බීපු මට
මැටි බඳුනේ දිය නොලැබෙයි පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති අපට
මෙහෙමත් කළ ගියද පළු වීර ගස් යට
"Sinhala Jana Kavi" is the inheritable culture to Sri lanka. There are pal kavi, karatta, nelum, goyam, nalavili, paru, pathal, onchili, kamath, raban pada, and many more jana kavi in this blog.
ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)
Download "Sinhala Jana Kavi" android app from clicking below link.
Subscribe to:
Post Comments (Atom)
Good luck
ReplyDeleteGood luck
ReplyDelete