මුහුදේ අනේ අද මා තනිවී ඉන්නේ
දැනගෙන පාර කොහොමද වෙරළට යන්නේ
දනවා මගේ හද දැඩි සෝ දුක් ගින්නේ
මොන කරුමයද මා හට මේ පල දුන්නේ
සූරිය උදාවන තුරු පිනි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
සූරිය දෙවියන්ගෙ බැල්මෙන් පැදවිල්ල
ගොඩ එනතුරු නැතේ අප සිත් සැනසිල්ල
සන්තං තං සන්තංතං මෑණියනේ
සෙබස්තියන් බල ඇති හාමුදුරුවනේ
මේඝ ජනෙන් අප ගලවනු සුවාමිනේ
රුවලට හුළං දෙනවද දෙවි මෑණියනේ
දැනගෙන පාර කොහොමද වෙරළට යන්නේ
දනවා මගේ හද දැඩි සෝ දුක් ගින්නේ
මොන කරුමයද මා හට මේ පල දුන්නේ
සූරිය උදාවන තුරු පිනි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
සූරිය දෙවියන්ගෙ බැල්මෙන් පැදවිල්ල
ගොඩ එනතුරු නැතේ අප සිත් සැනසිල්ල
සන්තං තං සන්තංතං මෑණියනේ
සෙබස්තියන් බල ඇති හාමුදුරුවනේ
මේඝ ජනෙන් අප ගලවනු සුවාමිනේ
රුවලට හුළං දෙනවද දෙවි මෑණියනේ
Thank You.....
ReplyDeleteThank u
ReplyDeleteThank you very useful
ReplyDeleteWow😍😍😍😘😘😘
ReplyDeleteshaa aththada?
ReplyDeleteTake
ReplyDeleteTake
ReplyDeleteThanks 😀
ReplyDeleteThanks you
ReplyDeletemore please i need to write more 5
ReplyDelete