කතරගම දෙවිඳු කන්දස් ස්වාමිනේ
ඔරුව රුවල රත්තරනෙන් තනා ගෙනේ
කුඹද පරමාණ රිදියෙන් සදා ගෙනේ
ඇහැළ මහට එඤ්ඤයි හිස තබා ගෙනේ
පෙර බලලා පැදගෙන යන ඔරුව කට
පෙරළිලා පොඩි පට්ටම් වුණයි වට
පෙරළලා දා ඉඳගෙන අනිත් පිට
පෙරළුනු පිටට කදිමයි කීය මේ පිට
මල්ලි කිය කියයි මට අත වනන්නේ
එළිය වැටි වැටී රුවළයි ඇදෙන්නේ
පුල්ලි වැටි වැටී රැළි කෝඩයි එන්නේ
කල්ලි දූව දැක ඉරිදට රෑ වෙන්නේ
තංගල්ලට යන්නේ වාසි ගන්නයි
හෙට යන්නේ වළවෙන් එගොඩ වෙන්නයි
පඩි දුන්නේ තුන් මසකට නොඑන්නයි
කොඩි දැම්මේ මඩකලපුව දිනන්නයි
ඔරුව රුවල රත්තරනෙන් තනා ගෙනේ
කුඹද පරමාණ රිදියෙන් සදා ගෙනේ
ඇහැළ මහට එඤ්ඤයි හිස තබා ගෙනේ
පෙර බලලා පැදගෙන යන ඔරුව කට
පෙරළිලා පොඩි පට්ටම් වුණයි වට
පෙරළලා දා ඉඳගෙන අනිත් පිට
පෙරළුනු පිටට කදිමයි කීය මේ පිට
මල්ලි කිය කියයි මට අත වනන්නේ
එළිය වැටි වැටී රුවළයි ඇදෙන්නේ
පුල්ලි වැටි වැටී රැළි කෝඩයි එන්නේ
කල්ලි දූව දැක ඉරිදට රෑ වෙන්නේ
තංගල්ලට යන්නේ වාසි ගන්නයි
හෙට යන්නේ වළවෙන් එගොඩ වෙන්නයි
පඩි දුන්නේ තුන් මසකට නොඑන්නයි
කොඩි දැම්මේ මඩකලපුව දිනන්නයි
Thank you very much I like this
ReplyDelete